කතාන්දරයක් රූපකාව්‍යයක් ලෙස ඉදිරිපත් කිරීම

 මෙම පාඩම හැදෑරීමෙන් ඔබ පහත දක්ෂතා ලබා ගත යුතුය.

අභිමතාර්ථ:-
  1. කතාවක් රූප මාධ්‍යයෙන් ප්‍රතිනිර්මාණය කරයි.
  2. එම රූප රචනයට සජීවීකරණ ලබා දීම සිදු කරයි.
  3. සජීවීකරණයක් සඳහා පිටපතක් සැකසීමේදී යොදාගත හැකි ගැටළු නිරාකරණ පියවර 4 විස්තර කරයි.
  4. පිටපතක් ලිවීමේදී කතාව කුඩා ජවනිකා වලට කඩයි.
  5. ජවනිකා සඳහා ගැලීම් සටහනක් නිර්මාණය කරයි.
  6. සජීවීකරණය සඳහා ඇල්ගොරිතමයක් ගොඩනගයි.

පිටපතක් ලිවීම අවශ්‍ය ඇයි.

චිත්‍රපටයක් හෝ ටෙලි නාටකයක් රූපගත කිරීමට  පෙර එහි එන ජවනිකා යම්කිසි තර්කානුකූල ආකාරයකය කුඩා ජවනිකා වලට කඩා ගනු ලැබේ. එවිට එම කුඩා ජවනිකා සඳහා පසුබිම් සකස් කර ඒවා වෙනවෙනම රූපගත කල හැකිවා මෙන්ම එකම පසුතලයේ රූපගත කලයුතු ජවනිකා සියල්ල එකක් පසුපස එකක් ලෙස රූපගතකල හැකිය. එය වියදම සහ කාලය ඉතිරි කර ගැනීමට බෙහෙවින් ඉවහල් වේ.

ඒ ආකාරයටම අප නිර්මාණය කිරීමට අදහස් කරන සජීවීකරණය හෝ පරිගණක ක්‍රීඩාව ද  කුඩා සජීවීකරණ වලට කඩා ගැනීමෙන් ඒවා නිර්මාණය හා පරික්ෂා කිරීම ඉතා කාර්යක්ෂම ආකාරයෙන් කල හැකිය.


සජීවීකරණයක් නිර්මාණය කිරීමේ ක්‍රමවේදය.




No comments:

Post a Comment