ආදාන උපක්‍රම [ Input Devices ]
පරිගණකයට දත්ත ලබා දීමට භාවිතා කරන උපාංග ආදාන උපාංග නැතහොත් ආදාන උපක්‍රම ලෙස හඳුන්වනු ලැබේ. පරිගණකයට දත්ත ලබා දීම විවිධ ආකාර වලට සිදු කල හැකිය. උදාහරණ ලෙස අකුරු, රූප සහ ශබ්ද දැක්විය හැකිය. ඒ සඳහා විවිධ වූ උපාංග භාවිත කරනු ලබයි. ඒවායින් කිහිපයක් පිළිබඳව කරණු අධ්‍යයනය කරමු.
- යතුරු පුවරුව Keyboard
- මූසිකය Mouse
- විනෝද දණ්ඩ Joy Stick
උදාහරණ
වාහන, සතුන්, මිනිසුන්, ...
- මයික්‍රපෝනය Microphone
- සුපරීක්ෂකය (පරිලෝකන යන්ත්‍රය) Scanner
- තීරු කේත කියවනය Barcode Reader
- සංඛ්‍යාංක කැමරාව Digital Camera
- වෙබ් කැමරාව Web Camera
- ස්පර්ශ තිරය Touchscreen
- ප්‍රකාශ ( ආලෝක ) පෑන light pen
- ප්‍රකාශ ( ආලෝක ) තුවක්කුව light Gun
- පැඩලය Paddle
- සුක්කානම Steering Wheel
- මයික්‍රොසොෂ්ට් කයිනෙක්ට් Microsoft kinect
- පින්තූර පුවරුව Graphics Tablet
- ව්‍යාපාරික කාර්ඩ්පත් කියවනය Business Card Reader
- චුම්භකිත පටි කියවනය Magnetic-stripe Reader
- චුම්භකිත තීන්ත කියවනය Magnetic Ink Reader
- සිදුරුපත් කියවනය Punch Card Reader
- Optical Mark Reader
- චුම්භකිත තීන්ත අකුරු කියවනය ( MICR - Magnetic Ink Character Reader )
- Pen or Stylus
- MIDI Keyboard
- X-Ray
- CAT Scan
- Ultrasound Images
- ජෛවමිතික උපාංග -Biometric
- Virtual Reality Helmet and Gloves
Great collection!!! thank you
ReplyDeletetanx
Delete