පරිගණක පද්ධතියක අඩංගු වන මූලික උපාංග :-
ඉහත රූප සටහනෙන් දැක්වෙන්නේ පරිගණක පද්ධතියක අඩංගු විය හැකි ප්‍රධාන උපාංග කිහිපයක් පමණි. එක් එක් භාවිත කරන්නාගේ අවශ්‍යතා වලට අනුව උපාංග වෙනස් විය හැකිය.
පරිගණක පද්ධති වර්ගීකරණය :-
පරිගණක පද්ධතියක් පහත ආකාරයට අනුව ප්‍රධාන කොටස් 4කට බෙදා දැක්විය හැකිය.1. දෘඩාංග - Hardware
2. මෘදුකාංග - Software
3. ස්ථිරාංග - Firmware
4. ජීවාංග - Liveware
දැන් අපි එම වර්ග 4 පිළිබඳව සවිස්තරව කරුණු සොයා බලමු.
දෘඩාංග [ Hardware ] :-
පරිගණක පද්ධතියක අඩංගු වන අතින් අල්ලා බැලිය හැකි දෘඩ කොටස් දෘඩාංග ලෙස හඳුන්වයි. එම උපාංග වල ක්‍රියාකාරිත්වය අනුව ප්‍රධාන කොටස් 5කට බෙදා දැක්විය හැකිය. ඒවානම්
super
ReplyDelete